උතුරුදිග සන්තියාගෝ නුවර ඩෙල් එස්ටෙරෝ ප්‍රදේශයෙන් වාර්තා වූ එය ඒකක 6.5 ක ප්‍රබලත්වයක් ගෙන ඇති බවයි භූ කම්පන විද්‍යාව පිළිබඳ එරට ජාතික මධ්‍යස්ථානය නිවේදනය කලේ.
ඇතැම් විදෙස් මාධ්‍ය පවසන්නේ කම්පනයේ අගය ඒකක 6.8ක් බවයි.
භූකම්පනය කිලෝමීටර් 610ක් පමණ ගැඹුරින් සිදුව ඇති බව යුරෝපීය මධ්‍යධරණී භූ කම්පන මධ්‍යස්ථානයේ සටහන් වනවා.
පැරගුවේ රාජ්‍යයටද එහි කම්පනය දැනී තිබෙනවා.
කෙසේ වෙතත් හානි පිළිබඳ මෙතෙක් වාර්තා වී නැහැ.