දකුණු පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ සහ දකුණු පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර උසස්වීම් ලැබූ නිලධාරීන් පත්වීම් ලිපි ප්‍රදානය සිදු කර තිබෙනවා.
ඒ ගාල්ල ලබුදූව අමාත්‍යාංශ සංකීර්ණ ශ්‍රවණාගාරයේදී.
මෙහිදී උසස් වීම් ලැබූ නිලධාරීන් 157 දෙනෙකු සඳහා පත් වීම් ලිපි ප්‍රධානය කර ඇති බවයි වාර්තා වුනේ.
සාත්තු සේවක, ආහාර නිරීක්ෂිකා, විදුලි කාර්මික ශිල්පි, ආයුර්වේද සුළු සේවා පාලක සහ ආයුර්වේද ටිකට් ලිපිකරු යන තනතුරු සඳහායි මෙලෙස පත් වීම් ලිපි ප්‍රදානය කෙරුණේ.
දකුණු පළාත් ආණ්ඩුකාර එම්.කේ.බන්දුල හරිශ්චන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන මෙම පත්වීම් ලිපි ප්‍රධානය කර තිබුණා..
උණුසුම් පුවත්
- නීති විරෝධී විදෙස් දුම්වැටි තොගයක් සමග ලාංකිකයෙක් අත්අඩංගුවට
- ලොරි – වෑන් ගැටී දෙදෙනෙකුට බරපතලයි
- උසස් පෙළ ලියූ සිසුන් පිරිසකට විශේෂ දැනුම්දීමක්
- දවස් 15ට සංචාරකයන් 131,000ක් දිවයිනට
- හිටපු කාතානයක රන්වලගේ නිවස ඉදිරිපට රිය අනතුරක්
- කාලගුණයෙන් නිවේදනයක්
- නුවරඑළියේ මල් තුහිණ
- ජාතික යොවුන් තෛපොංගල් උළෙල හැටන්හිදී පැවැත්වෙයි













