බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp දිනෙන් දින ඉහල යන වෙඩි තැබීම් අවසන් කිරීමට ආණ්ඩුව වහාම කටයුතු කල යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අද විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් විපක්ෂ නායකවරයා මේ බව සදහන් කළා.