මෙරට ආපනශාලා වලින් බෙහෝමයක් මිනිස් පරිභෝජනයට සුදුසු තත්වයේ නොපවතින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සිදු කරන ලද සමීක්ෂණයකට අනුව අනාවරණය වී තිබෙනවා.
එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සදහන් කළේ වර්තමානය වන විට ආපනශාලා තුළ ස්ථිර සේවකයින් නොමැති වීමත් කු`ඵබඩුවල මිල ඉහළ යාමත් මීට හේතු වී ඇති බවයි.