දිට්වා ආපදා හේතුවෙන් සිදු වූ පරිසර හානිය පිළිබඳව සොයා බැලීම සඳහා කමිටුවක් පත් කර තිබෙනවා.
ඊට සාමාජිකයන් 9දෙනෙක් ඇතුළත් වන බවයි පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා සඳහන් කළේ.
ආපදා හේතුවෙන් පරිසර පද්ධතියට සිදු වූ සමස්ත හානිය තක්සේරු කිරීම මෙමව කමිටුව සිදු කරනු ඇති.
එමෙන්ම සති 02ක් ඇතුළත පරිසර හානිය සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදීමට නියමිත බවයි සඳහන් වන්නේ.













