ආණ්ඩුව නිකන් පාණ්ඩුව වැගේ යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ ඡන්ම දිනය නිමිත්තෙන් ඔහුගේ නිවසේ පැවැති උත්සවයක් සඳහා සභාගිවීමට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් අසන ලද පැනයකට උත්තර ලබාදෙමිනි.
එහිදී මාධ්‍යවේදීන් හිටපු ජනාධිපතිවරයාගෙන් විමසා ඇත්තේ වසරක් පිරෙන ආණ්ඩුවේ තත්ත්ය කෙසේද යන්නයි.
එහිදී මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇත්තේ “ ආණ්ඩුව නිකන් පාණ්ඩුව වගෙයි… කිසිම වැඩක් කෙරෙන්නේ නැහැ…” යනුවෙනි.
- Lankadeepa