පවතින ආණ්ඩුව කිසිදු ලෙසකින් බිද දැමීමට නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන පද්මකුමාර මහතා පවසනවා.
රට ගොඩනගන වැඩපිළිවෙල සදහා සියලු දෙනාගේ සහයෝගය බලාපොරොත්තු වන බවයි ඒ මහතා සදහන් කළේ.
මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න සදහා පිළිතුරු ලබා දෙමින් ඒ මහතා මේ බව පැවසුවා.













