ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ විශේෂ රැස්වීමක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට දිනයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
කතානායකවරයාගේ නිල නිවසේදී හෙට උදැසන 10 ට අදාල රැස්වීම පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි වාර්තා වන්නේ.
ස්වාධීන කොමිෂන් සභා පත් කිරීම ඇතුළු කරුණු ගණනාවක් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළා.