Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..

    2026-03-16

    ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්

    2026-03-16

    රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි

    2026-03-16
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..
    • ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
    • රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි
    • බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට
    • බිලියන 3ක හෙරොයින් එක්ක බහුදින යාත්‍රාක් දික්ඕවිට වරායට
    • සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
    • ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
    • රෝහල් ගත කිරීමෙන් පසු පුද්ගලයෙකු මරුට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, මාර්තු 19
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අසිරිමත් නත්තලට තව හෝරා කිහිපයයි

    අසිරිමත් නත්තලට තව හෝරා කිහිපයයි

    2023-12-24කියවීමට මිනිත්තු 2ක් ගතවේ.44 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අද මධ්‍යම රාත්‍රියේ උදාවන අසිරිමත් නත්තල පිළිගැනීමට ලොව පුරා සියලු කිතුණු බැතිමතුන් මේ වන විට සූදානමින් පසුවනවා.

    ජේසුස් වහන්සේගේ උත්පත්තිය සිහි කරමින් සියලු කතෝලික දේවස්ථාන ආශ්‍රිතව දේව මෙහෙයන් සංවිධාන කර ඇති අතර කැරොල් ගී සංදර්ශන , නත්තල් සාද මෙන්ම ,තවත් පුණ්‍යක්‍රියා රැසක්ද ඒ අනුව සිදු කිරීමට නියමිතයි.

    වී එෆ් එම් රේඩියෝවද අසිරිමත් නත්තල සැමරීම සඳහා විශේෂ වැඩසටහන් රැසක් සුදානම් කර තිබෙනවා.

    ඒ අනුව රත්නපුර ශුද්ධවූ පේදුරු පාවුළු මුණිවරුන්ගේ ආසන දෙව් මැදුරේ සිට ක්‍රිස්තෝත්පත්ති මංගල්‍ය ,නත්තල් මධ්‍යම රාත්‍රී දිව්‍ය පූජා යාගය අද රාත්‍රී 11.30 සිට සජීවීව විකාශය කරනු ලබනවා.

    මෙම දේව මෙහෙය රත්නපුර පදවි රදගුරු අති උතුම් ක්ලීටස් චන්ද්‍රසිරි හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

    වී එෆ් එම් යූ ටියුබ් නාලිකාවෙන් සහ ෆෙස්බුක් පිටුවෙන් මෙම විශේෂිත දේව මෙහෙය නැරැඹීමට ද ඔබට අවස්ථාව උදාවනවා.

    මේ අතර මෙවර නත්තල් උත්සවය වෙනුවෙන් පැවැත්වෙන ප්‍රධාන දේවමෙහෙය කටාන – හල්පේ ශූද්ධ වූ ප්‍රැස්සිස් සේවී මුනිදුන්ගේ දේවස්ථානයේ දී පැවැත්වීමට නියමිතයි.

    ඒ අනුව අද මධ්‍යම රාත්‍රීයේ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් මෙම දේවමෙහෙය පැවැත්වෙනු ඇති.

    http://vnews.lk/wp-content/uploads/2023/12/CADINAL-EDIT.mp3

    මේ අතර නත්තල් සමයේ දේවස්ථානවලට විශේෂ ආරක්ෂාවක් සැපයීම සඳහා කටයුතු කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කලේ.

    http://vnews.lk/wp-content/uploads/2023/12/NIHAL-THALDOOWA-EDIT-01.mp3

    එලෙස ලබාදී ඇති ආරක්ෂාව ප්‍රමාණවත් නොමැතිනම් ඒ සඳහා දැනුම්දීමට පොලිස් මූලස්ථානයෙන් විශේෂ අංකයක් ද හඳුන්වාදී තිබෙනවා.

    http://vnews.lk/wp-content/uploads/2023/12/NIHAL-THALDOOWA-EDIT-02.mp3
    පෙර පුව​තදරුවන් ගැන දෙමාපියන්ට පණිවුඩයක්
    ඊළඟ පුව​ත බෙත්ලෙහෙමේ නත්තල් සැමරුම අත්හිටුවයි

    සබැ​ඳි පුවත්

    සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..

    ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්

    රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි

    බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට

    බිලියන 3ක හෙරොයින් එක්ක බහුදින යාත්‍රාක් දික්ඕවිට වරායට

    සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..

    2026-03-16

    ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්

    2026-03-16

    රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි

    2026-03-16

    බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට

    2026-03-16
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group