අස්වැසුම සමාජ ආරක්ෂණ වැඩසටහනට සුදුසුකම් ලැබූ පිරිස තෝරා ගැනීමේදී යාවත්කාලීන වූ දත්ත පද්ධතියක් අවශ්‍ය බව ලෝක බැංකු නියෝජිතයින් පෙන්වා දෙනවා.
ඒ සඳහා වූ තාක්ෂණික සහ ජාත්‍යන්තර අත්දැකීම් ලබාදීමට සූදානම් බවයි ඔවුන් සඳහන් කරන්නේ.
ලෝක බැංකු නියෝජිතයින් සහ මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් අතර පැවති හමුවේදී මේ බව ප්‍රකාශ කෙරුණා.
අමාත්‍ය උපාලි පන්නිලගේ , විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස , යන මහත්වරුන්ද මෙම හමුවට සහභාගී වී සිටියා.
මෙම රැස්වීමේදී ලෝක බැංකු නියෝජිතයින් පෙන්වා දුන්නේ සාමාජ ආරක්ෂණය සඳහා දත්ත පද්ධතියක් සකස් කිරීම තුළින් සැබෑ ලෙසම දිළිඳු සහ අවදානම් මට්ටමේ සිටින පිරිස් හඳුනාගත හැකි බවයි.
උණුසුම් පුවත්
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට














