විශාල ප්‍රචාරයක් ලබාදෙමින් ආරම්භ කළ අස්වැසුම සුභසාධන වැඩපිළිවෙල සම්බන්ධයෙන් ගැටළුකාරි තත්ත්වයක් මතුව ඇති බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පවසනවා.
එමෙන්ම ඉදිරියේදී සමෘද්ධි ව්‍යාපාරය විනාශ වීමේ අවදානමක් මතුව ඇති බවයි ඔහු අද පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ.