අස්වැසුම සුභසාධන ක්‍රමයට අදාලව බැංකු ගිණුම් ආරම්භ කිරීම සදහා ප්‍රදේශ රැසක ජනතාව දිගු පෝලිම්වල රැඳී සිටින බවට අප වාර්තාකරුවන් පවසනවා.
ඔවුන් චෝදනා කරන්නේ නිසි වැඩපිළිවෙලක් නොමැතිකමින් මෙලෙස පෝලිම්වල රැඳී සිටීමට සිදුව ඇති බවයි.
හඬ පට ධාවකයමේ අතර අස්වැසුම ගිණුම් විවෘත කිරීමට ඇල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාල පොලිමේ රැඳී සිටි වයස අවුරුදු 77 ක පුද්ගලයෙකු රෝගාතුර වී මියගොස් තිබෙනවා.