අස්වැසුම ප්‍රතිලාභීන්ගේ ජූලි මස දීමනාව හෙට බැංකු ගිණුමට
අස්වැසුම පළමු අදියර සඳහා සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන්ගේ ජුලි මස දීමනාව හෙට සිට ලබා දෙන බව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.
ඒ අනුව ප්‍රතිලාභී පවුල් දාහතර ලක්ෂ විසිහතර දහස් පන්සිය හතලිස් අටක් සදහා අස්වැසුම ප්‍රතිලාභ ලබා දීමට නියමිතයි.
අදාල ප්‍රතිලාභින්ට තම අස්වැසුම ප්‍රතිලාභී බැංකු ගිණුමෙන් මෙය ලබාගත හැකි බව ද එම මණ්ඩලය වැඩිදුරටත් සදහන් කළා.
උණුසුම් පුවත්
- ශ්‍රී ලංකාවට ලෝක බොක්සිං සංගමයේ සාමාජිකත්වය හිමිවෙයි
- ඉන්දීය විදේශ ඇමති ලංකාවට
- ඉම්රාන් ඛාන්ට සහ ඔහුගේ බිරිදට වසර 17 ක සිර දඩුවම්
- මාලිමා මන්ත්‍රීගේ ගංජා වැටලීම කළ පොලිස් නිලධාරියාට ප්‍රහාරයක්
- ආපදා හානි සෙවීමට කමිටුවක්
- සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
- නීති විරෝධී දුම්වැටි 4200ක් සමග තරුණයෙක් අත්අඩංගුවට
- දියවැලකට හසු වූ ජෝර්ජියා ජාතිකයා බේරාගනියි












