Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්

    2026-03-23

    බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි

    2026-03-23

    ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි

    2026-03-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්
    • බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි
    • ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි
    • දියේ ගිලී අයෙක් මරුට
    • කුණු නිසා ජනතාව දැඩි දුෂ්කරතාවයට
    • ප්‍රබල අකුණු ගැන අනතුරු ඇගවීමක්
    • ADB සභාපති දිවයිනට
    • බස් ගාස්තු ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, මාර්තු 25
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අස්වැසුම ප්‍රතිපාදන ප්‍රමාණය ඉහල නංවයි

    අස්වැසුම ප්‍රතිපාදන ප්‍රමාණය ඉහල නංවයි

    2023-11-01කියවීමට මිනිත්තු 1ක් ගතවේ.31 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අස්වැසුම ප්‍රතිපාදන ප්‍රමාණය ඉහල නංවන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසා තිබෙනවා.

    ඒ මහතා මේ බව ප්‍රකාශ කර ඇත්තේ අලුත් ගමක්- අලුත් රටක්”ජාතික ඒකාබද්ධතා සහභාගිත්ව සංවර්ධන වැඩසටහන පිළිබඳ අනුරාධපුර විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගී වෙම්න්.

    අතිරික්ත වී නිෂ්පාදනයක් කළ හැකි බවත්, වනාන්තර හැර මේ සෑම ග්‍රාම නිලධාරී කොට්ඨාසයකම සංවර්ධනය කළ හැකි ස්ථාන සංවර්ධනයට යොමු කරමින් ස්වයංපෝෂිත කළ හැකි බවත් එහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළා.

    මිට අමතරව විදේශ විනිමය  උපයා ගතහැකි කාර්යයන් සඳහා රට යොමුවිය යුතු  බවද අග්‍රාමාත්‍යවරයා එහිදී පැවසුවා.

    පශ්චාත් අධ්‍යාපන අවස්ථා දරුවන්ට ලබාදීම සඳහා වූ වැඩපිළිවෙළක් හරහා ඉදිරියට ගමන් කළ යුතු බව හා අනුරාධපුර දිස්ත්‍රික්කයේ සෑම ගමක්ම සම්බන්ධ වන පරිදි පොදු සැලැස්මක් සකස් කර එය සංවර්ධනය සඳහා මඟ පෙන්වන සැලැස්මක් බවට පත් කරගත යුතු බවත් එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා පවසා සිටියා.

    අග්‍රාමාත්‍යවරයා එහිදී සදහන් කලේ අස්වැසුම වැඩසටහනේ ප්‍රමාදයන් හා ගැටළු නිවැරදි  කරගැනීමට අවශ්‍ය  පියවර යොමු කර තිබෙන බවයි.

    ආශ්‍රීත පුවත්:  අස්වැසුම අභියාචනා භාරගැනීම 16 වැනිදායින් අවසන්
    අනුරාධපුර අස්වැසුම දිනේෂ් ගුණවර්ධන
    පෙර පුව​තඉන්ධන මිල ඉහළ යාමත් සමග බස් ගාස්තුවට කුමක් වෙයිද?
    ඊළඟ පුව​ත ෂාප්ටර්ගේ මරණයට හේතුව හෙළිවෙයි ?

    සබැ​ඳි පුවත්

    ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්

    බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි

    ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි

    දියේ ගිලී අයෙක් මරුට

    කුණු නිසා ජනතාව දැඩි දුෂ්කරතාවයට

    ප්‍රබල අකුණු ගැන අනතුරු ඇගවීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්

    2026-03-23

    බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි

    2026-03-23

    ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි

    2026-03-23

    දියේ ගිලී අයෙක් මරුට

    2026-03-23
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group