Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය

    2026-02-09

    හපුතලේ පුද්ගල ඝාතනයක්

    2026-02-09

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-02-09
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය
    • හපුතලේ පුද්ගල ඝාතනයක්
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්
    • තියුණු තරගයකින් පසු එංගලන්තයට ලකුණු 4ක ජයක්
    • හැටන් නගරය සංවර්ධනයට රුපියල් මිලියන 2000ක්
    • ශ්‍රී ලංකාවට ලකුණු 20ක ජයක්
    • බුදු පිළිමවල නළලේ රනින් නිමවා ඇති ඌර්ණ රෝම ධාතු සොරකම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, පෙබරවාරි 10
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අස්වැසුම අභියාචනා භාරගැනීම 16 වැනිදායින් අවසන්

    අස්වැසුම අභියාචනා භාරගැනීම 16 වැනිදායින් අවසන්

    2025-07-04කියවීමට මිනිත්තු 1ක් ගතවේ.169 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනේ දෙවැනි අදියරට ඉදිරිපත් වූ අයදුම්පත් 815,556කින් 766,508ක් සංගණනයට ලක් කර ඇති බව සුබසාධක ප්‍රතිලාබ මන්ඩලය පවසනවා.

    ඉදිරිපත් වූ අයදුම්පත් 717,309කට කමිටු අනුමැතිය ලැබී ඇති බවත් ප්‍රාදේශීය ලේකම්වරයාගේ අනුමැතිය සඳහා අයදුම්පත් 715,146ක් ලැබී ඇති බවත් වාර්තා වනවා.

    සුදුසුකම්ලාභීන්ගේ කාණ්ඩයේ අන්තදුගී පවුල් 82,996ක්, දුගී පවුල් 147,298ක් හා අවදානම් පවුල් 69,238ක් සිටින බවද සුබසාධක ප්‍රතිලාභ මන්ඩලයේ සභාපතිවරයා පවසනවා.

    ආශ්‍රීත පුවත්:  අස්වැසුම ප්‍රතිපාදන ප්‍රමාණය ඉහල නංවයි

    බදුල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්කයන්හි අන්තදුගී පවුල්වල වැඩි ප්‍රමාණයක් සිටින බවයි එම මණ්ඩලය වැඩිදුරටත් පවසන්නේ.

    එසේම දුගී පවුල් වැඩි ප්‍රමාණයක් වාර්තා වන්නේද එම දිස්ත්‍රික්කයෙන් බවටයි වාර්තා වන්නේ.

    සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ මන්නාරම දිස්ත්‍රික්කයෙන් අන්ත දුගී හා දුගී පවුල් අඩුම ප්‍රමාණය වාර්තා වන බවයි.

    මේ අතර අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනේ දෙවැනි අදියරේ අභියාචනා හා මහජන විරෝධතා භාරගැනීම මෙම මස 16 වනදායින් අවසන් වන බවද සභාපතිවරයා වැඩිදුරටත් පවසනවා.

    aswesuma අස්වැසුම
    පෙර පුව​තමිලියන 16ක් වටිනා කේරළ ගංජා ඇල්ලූ මෙහෙයුම
    ඊළඟ පුව​ත වෛද්‍ය මහේෂිගේ ඇප ඉල්ලීම සලකා බැලීම 8 වැනිදා

    සබැ​ඳි පුවත්

    බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය

    හපුතලේ පුද්ගල ඝාතනයක්

    අද දවසේ කාලගුණ තත්ත්වය

    විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්

    තියුණු තරගයකින් පසු එංගලන්තයට ලකුණු 4ක ජයක්

    හැටන් නගරය සංවර්ධනයට රුපියල් මිලියන 2000ක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය

    2026-02-09

    හපුතලේ පුද්ගල ඝාතනයක්

    2026-02-09

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-02-09

    විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්

    2026-02-09
    ක්‍රීඩා පුවත්

    විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්

    2026-02-09

    තියුණු තරගයකින් පසු එංගලන්තයට ලකුණු 4ක ජයක්

    2026-02-09

    ශ්‍රී ලංකාවට ලකුණු 20ක ජයක්

    2026-02-09
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group