ජ්‍යාත්‍යන්තර ළමා ශ්‍රම විරෝධී දිනය අදට යෙදී තිබෙනවා.
සියලු දරුවන්ගේ සුරක්ෂිතතාවය තහවුරු කිරීම සදහා රාජ්‍ය ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබද සාකච්ඡාවක් අද කොළඹදී පැවැත්වුනා.
මෙහිදී අදහස් දැක්වූ කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය සදහන් කලේ අවුරුදු 16 දක්වා සියලු දරුවන්ට අධ්‍යාපනය අනිවාර්ය කල යුතු බවයි