නිසි අවසරයකින් තොරව විදෙස් රැකියා සඳහා විදෙස්ගතවන වෛද්‍යවරුන්ට සේවය අත්හැර යාමේ නිවේදනයක් නිකුත් කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.
එම වෛද්‍යවරුන් අසාදු ලේඛනගත කිරීමට ද කටයුතු කරන බවයි ඔහු සඳහන් කළේ.
අද පාර්ලිමේන්තුවේ දී පැවති සෞඛ්‍ය අමාත්‍යංශයේ වැය ශීර්ෂ පිළිබඳ විවාදයට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.