ජාතික අවම වේතනය රුපියල් 17,500 ක් සහ ජාතික අවම දෛනික වේතනය රුපියල් 700 ක් දක්වා වැඩි කිරීමට රජය තීරණය කර තිබෙනවා.
මීට අදාළ පනත් කෙටුම්පත ඉදිරියේදී සම්මත කිරීමට නියමිත බව සඳහන්.
ජාතික අවම දෛනික වේතනය මීට පෙර රුපියල් 500ක් ව පවතී අතර ජාතික අවම වේතනය පැවතුණේ 12,500ක් ලෙසයි.