සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන සිව්වන අලුබඳුන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ තෙවන දිනය අදයි.
දෙවන දිනය සඳහා තරගය නතර කරන විට පන්දුවට පහරදෙමින් එංගලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා පන්දුවාර 72ක් අවසානයේ කඩුළු 04ක් දැවී ලකුණු 384ක් ලබාගෙන සිටියා.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම පළමු ඉනිමට සියලුදෙනා දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 317ක්.
ඒ අනුව එංගලන්ත කණ්ඩායම මේ වන විට ඕස්ට්‍රේලියානු පළමු ඉනිමට වඩා ලකුණු 67ක් ඉදිරියෙන් පසුවනවා.
උණුසුම් පුවත්
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට














