Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, ඔක්තෝබර් 11
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අලුත ඉපදුන බිලිදා ගෙදර මිදුලේ වලදාලා

    අලුත ඉපදුන බිලිදා ගෙදර මිදුලේ වලදාලා

    2025-08-07කියවීමට මිනිත්තු 2ක් ගතවේ.271 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මාවනැල්ල ප්‍රදේශයේ අලුත උපන් බිලිඳකුගේ මළ සිරුරක් අභිරහස් ලෙස නිවසේ මිදුලේ වළ දමා තිබියදී පෙරේදා පස්වරුවේ දී මාවනැල්ල වැඩබලන මහෙස්ත්‍රාත් එරන්දිකා අත්තනායක මහත්මිය සහ කෑගල්ල ශික්ෂණ රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍ය රුචිර නදීර මහතා ඉදිරියේ දී මාවනැල්ල පොලිසිය විසින් ගොඩගත් බව මාවනැල්ල පොලිසිය පැවසීය.

    හෙම්මාතගම පාර, මාවනැල්ල පදිංචි 18 හැවිරිදි කාන්තාවක පසුගිය 31 දින දරුවකු ප්‍රසූත කර ඇති බවට ද කරුණු අනාවරණය කරගෙන ඇති බව ද පොලිසිය වාර්තා කරනු ලැබුවා

    බිලිඳාගේ මව පවසා ඇත්තේ දරුවා ඉපදෙන විට මියගොස් සිටි නිසා බිලිඳාගේ පියා, ආච්චි එකතු වී ආගමානුකූලව සුදු රෙදි කඩක බිලිඳු සිරුර ඔතා නිවසේ මිදුලේ වළක් කපා වළ දැමූ බවය.

    සිද්ධිය මෙසේ ය. මහනුවර පොලිස් වසමේ අශෝකපුර, දංගොල්ල යුවලක් පදිංචිව සිට ඇත. එම කාන්තාව ගර්භණී සමයේ පසුව ඇති අතර, එම දෙදෙනා එක්වරම දින කිහිපයක් අතුරුදන්ව සිට තිබේ. ඔවුන් නැවත කුලී නිවසට පැමිණි අවස්ථාවේ දී ගර්භණීභාවය පහවගොස් ඇති බවට 119 හදිසි ඇමැතුම් ඒකකය හරහා මහනුවර පොලිසිය වෙත තොරතුරු ලැබී තිබේ. ඒ අනුව සිදුකළ පරීක්ෂණවලින් අනාවරණය කරගෙන ඇත්තේ එම කුලී නිවසේ සිටි යුවලගේ ස්ථිර පදිංචිය මාවනැල්ල පොලිස් බලප්‍රදේශයට අයත් බවය.

    බිලිඳාගේ මව මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවන බව ද පොලිසිය පැවසීය. සිද්ධිය සම්බන්ධයෙන් මාවනැල්ල පොලිසිය සහ කෑගල්ල කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණ කණ්ඩායම විසින් පරීක්ෂණ පවත්වා ඇත. කෑගල්ල ශික්ෂණ රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍ය රුචිර නදීර මහතා විසින් වළ දමා තිබූ බිලිඳු සිරුර සම්බධයෙන් මූලික පරීක්ෂණ සිදුකරන ලදී. මාවනැල්ල වැඩබලන මහෙස්ත්‍රාත් එරන්දිකා අත්තනායක මහත්මිය ස්ථානීය පරීක්ෂණ පැවැත්වූවාය.

    ආශ්‍රීත පුවත්:  වර්ශාපතනය සම්බන්ධයෙන් නිවේදනයක්
    #sri lanka #vfm news #sri lanka#police
    පෙර පුව​තනඩු ගොනුවක පිටු ඉරූ නීතිඥයාට වැඩ වරදියී
    ඊළඟ පුව​ත විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්තට ඇප

    සබැ​ඳි පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group