Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, අප්‍රේල් 12
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අලුත් අවුරුද්දේ ප්‍රවාහන සේවය සහ ආරක්ෂාව

    අලුත් අවුරුද්දේ ප්‍රවාහන සේවය සහ ආරක්ෂාව

    2024-04-09කියවීමට මිනිත්තු 2ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අලුත් අවුරුද්දට ගම්බිම් බලා යන ජනතාවට විශේෂ දුරගමන් ප්‍රවාහන සේවා සලසා තිබෙනවා.

    ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කලේ උත්සවය සමය වෙනුවෙන් බස් රථ 1,400ක් ධාවනයට එක්කිරීමට නියමිතව බවයි.

    එමෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත්තේ එමෙනන්ම් උත්සවය සමය වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවට විශේෂ දුම්රිය 12ක් ධාවනය කිරීමටයි.

    ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන් . ජේ ඉඳිපොලගේ මහතා පැවසුවේ අප්‍රේල් 10 වනදා සිට බදුල්ල දක්වා විශේෂ දුම්රියන් දෙකක් අමතර ධාවනයට එක්කර ඇති බවය.

    http://vnews.lk/wp-content/uploads/2024/04/N.J-INDIPOLA-EDIT.mp3

    මේ අතර උත්සව සමයේ බීමත් රියදුරන් සහ මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් වැටලීම වෙනුවෙන් විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බව නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා ප්‍රකාශ කලා. වඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කලේ අලුත් අවුරුදු සමයේ උත්සව සංවිධානය කිරීමේ දී සංවිධායකවරුන්ට ලබා දී ඇති උපදෙස් සහ නීති රීති අනිවාර්යෙන්ම පිළිපැදිය යුතු බවයි.

    http://vnews.lk/wp-content/uploads/2024/04/INDIKA-HAPUGODA-EDIT.mp3

    උත්සව සමයේ සිදු කරනු  ලබන අලුත් අවුරුදු උලෙල වලදී සවුක්ඛ්‍ය ආරක්ෂාව කෙරෙහි වැඩි අවදානයක් යොමි කල යුතු බවයි ප්‍රජා වයිධ්‍ය විසිසක්ච සමිත සිරිතුංග මහතා සඳහන් කලේ . බරපතල අනතුරක් සිදු වූ විට රෝගියා රෝහල් ගත කිරීමේ ප්‍රවාගන මාධ්‍ය ලෙස කිසි ලෙසකින්වත් ත්‍රිරෝධ රථ භාවිත නොකළ යුතු බවයි එම මහතා පවසන්නේ.
    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීයි ඒ මහතා මේ බව සඳහන් කලා.

    http://vnews.lk/wp-content/uploads/2024/04/SAMITHA-SIRITHUNGA-EDIT.mp3

    උත්සව සමයේදී ගිනි කෙළි නිසා සිදු වන අනතුරුවලින් සියයට දාහතක් අක්ෂි ආශ්‍රිතව සිදුවන බව ජාතික අක්ෂි රෝහල සිදු කළ සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.

    කුඩා පිරිමි ළමයින් සහ තරුණයන් බහුතරයක් අනතුරට ලක්වන පිරිස අතර සිටිනා බවත් එම දත්ත අනුව වඩාත්ම අනතුරු සිදුවන්නේ රතිඤ්ඤාවලින් බවත් හෙළි වී ඇති බව සඳහන්.
    රතිඤ්ඤාවල සේවනූල හෝ ඇතුළත නූල හෝ ඇතුළත කොටස් කඩා වෙනස් නොකළ යුතු අතර නොදැල්වුණු රතිඤ්ඤා කිසිවිටක යළි දැල්වීමක් සිදු නොකළ යුතු බවට ද ජාතික අක්ෂි රෝහලේ වෛද්‍යවරු පෙන්වා දෙන්නේ .

    http://vnews.lk/wp-content/uploads/2024/04/AKSHI-EDIT.mp3
    පෙර පුව​තමැතිවරණ සඳහා ඇප තැන්පතු මුදල් සීමාවන් සංශෝධනය කෙරේ
    ඊළඟ පුව​ත අලුත් අවුරුදු නිවාඩුව හෙටින් ඇරඹෙයි

    සබැ​ඳි පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group