Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, අප්‍රේල් 7
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අලුත්කඩේ උසාවියෙන් මත්ද්‍රව්‍ය තොගයක් අතුරුදන්

    අලුත්කඩේ උසාවියෙන් මත්ද්‍රව්‍ය තොගයක් අතුරුදන්

    2023-06-30කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    කොළඹ අලුත්කඩේ ප්‍රධාන පෙළේ අධිකරණයක නඩු බඩු කාමරයක තිබූ බවට සැක කරන මත්ද්‍රව්‍ය අස්ථාන ගතවීමත්, එම මත්ද්‍රව්‍ය බහාලූ මුද්‍රා සහිත කවරය එහි සේවය කරන පිස්කල් නිලධාරියෙකු සන්තකයේ තිබී සොයා ගැනීමත් සම්බන්ධයෙන් කෙසෙල්වත්ත පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

    ඒ, එම අධිකරණයේ රාජකාරි කරන පිස්කල් නිලධාරීන් දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

    පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශනයක් අරඹා ඇත්තේ, එම අධිකරණයේ නඩු බඩු කාමරය භාරව සිටි තැනැත්තිය පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුවයි.

    එම පැමිණිල්ලට අනුව කළ විමර්ශනයේදී හෙළි වී ඇත්තේ, නඩු බඩු කාමරයේ ඇති මත්ද්‍රව්‍ය බහාලූ හිස් පාර්සලයක් එහි සේවය කරන පිස්කල්වරයෙකුගේ බෑගයක තිබෙණු දැක ඇති බවයි.

    පසුව ඒ සම්බන්ධයෙන් කළ විමර්ශනයේදී එම පිස්කල්වරයා පොලිසිය සොයාගෙන ඇති අතර ඔහුගෙන් ඒ සම්බන්ධයෙන් කළ ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ, එහි අඩංගු මත්ද්‍රව්‍ය තවත් පිස්කල් නිලධාරියෙකුට දුන් බවයි.

    පසුව ඔහු ද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කර ඇති අතර ඔහු මත්කුඩු ගත් බව ප්‍රතික්ෂේප කර තිබෙනවා.

    කෙසේ වෙතත් පොලිසිය පිස්කල් නිලධාරීන් දෙදෙනාව සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

    රස පරීක්ෂකවරයාගේ මුද්‍රාව සහිත මෙම මත්ද්‍රව්‍ය පාර්සලයේ අඩංගුව තිබූ මත්ද්‍රව්‍ය මෙතෙක් සොයාගෙන නැති අතර මත්ද්‍රව්‍ය සමග සීල් කරන ලද හිස් කවරය පමණක් පොලිසිය සිය භාරයට ගෙන ඇත.

    කවරයේ අඩංගු මත්ද්‍රව්‍යවලට කුමක් සිදුවී ද යැයි මෙතෙක් අනාවරණය වී නැත.

    කෙසෙල්වත්ත පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් අරඹා ඇත.

    පෙර පුව​තමෙක්සිකෝවේ අධික උෂ්ණත්වය නිසා අධික පිරිසක් මිය යයි
    ඊළඟ පුව​ත හැටන් හයිලන්ඩ්ස් ජාතික පාසලේ සිසු සිසුවියන් 560 දෙනෙකුට උපහාර

    සබැ​ඳි පුවත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    මහ සිකුරාදා දිනය අදයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group