අලි මිනිස් ගැටුම 90%කින් අවසන් කරන බව වනජීවී අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
එමෙන්ම අලිමංකඩ 16ක් සමබන්ධයෙන් තොරතුරු ලැබී බවත් ඔහු සදහන් කළා .
එමෙන්ම යම් අලිමංකඩ අවට යම් පුද්ගයින් නිවාස ඉදි කර ඇත්නම් ඔහුන් ඉවත් කිරීමට ක්‍රියා කරන බවයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කලේ .