ඊශ්‍රායල හමුදා විසින් ගාසා නගරයේ අල් -ෂිෆා රෝහල සිය පාලනයට ගෙන තිබෙනවා.
හමාස් සංවිධානයේ අභ්‍යන්තර ආරක්ෂක බලකායේ ජ්‍යේෂ්ඨ අණදෙන නිලධාරියෙකු ඇතුළු ත්‍රස්ථාවාදීන් 20 දෙකෙු මෙහිදී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
මෙලෙස ඊශ්‍රායල හමුදා විසින් අල් -ෂිෆා රෝහල සිය පාලනයට ගැනීමේදී වෙඩි හුවමාරුවක්ද සිදු ව තිබෙනවා.