අල්ලස් ලබා ගැනීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා ඇතුළු පුද්ගලයින් දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත්තේ ඔවුන් නොවැම්බර් 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර සබරගමුව, හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙක් ද ඇතුළත් බව සඳහන්.
ව්‍යාපාරිකයකුගෙන් රුපියල් කෝටියක අල්ලසක් ලබා ගනිමේ සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිසම මෙගින් මෙමෙ අත්අඩංගුවට ගැනීම සිදු කර තිබුණා.










