අල්ලස් ලබා ගැනීමේ චෝදනා මත වැලිසර ආගමන විගමන රැදවුම් මධ්‍යස්ථානයේ බලයලත් නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අල්ලස් හෝ දූෂණ මර්ධන කොමිශන් සභාවේ නිලධාරීන් විසින්.
අත්අඩංගුවට ගත් සැකකරැ වැලිසර ආගමන විගමන රැදවුම් මධ්‍යස්තානයේ රදවා සිටි පුද්ගලයෙකු නිදහස් කිරීම සදහා රැපියල් ලක්ශ 5 ක මුදලක් ලබා ගෙන තිබෙනවා.
අල්ලස් හෝ දූෂණ මර්ධන කොමිශන් සභාව පැවසුවේ සැකකරැ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත යොමු කර ඉදිරි නීතිමය පියවර ගැනීමට නියමිතයි.