පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා අත්අඩංගු ගෙන තිබෙනවා.
ඒ කොළඹ කොටුව පොලිසිය වෙත එ් මහතා අද(22) පෙරවරුවේ පැමිණීමෙන් අනතුරවයි.
කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඊයේ(23) අර්චුනා මහතාට වරෙන්තු නිකුත් කරනු ලැබුවා.
ඒ ඔහුට එරෙහිව ඇති නඩුවකට අදාළව අධිකරණයේ පෙනි නොසිටීම හේතුවෙන්.