ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලටය විසින් නව ටෙස්ට් පිතිකරුවන්ගේ ශ්‍රේනිගත කිරීමේ ලැයිස්තුව එළි දක්වා තිබෙනවා. එම ලැයිස්තුව අනුව එංගලන්ත පිතිකරු ජො රූට් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානය හිමි කර ගැනීමට සමත්ව තිබීම විශේෂත්වයක්. දෙවැනි ස්ථානය නවසීලන්ත පිතිකරු කේන් විලියම්සන් විසින් හිමි කරගෙන ඇති අතර තුන් වැනි ස්ථානය හැරී බෲක් විසින් හිමි කර ගත්තා. එක්දින පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ ශ්‍රී ලංකා නායක චරිත් අසලංක 06 වැනි ස්ථානයත්, කුසල් මෙන්ඩිස් එහි 10 වැනි ස්ථානයත් හිමි කර ගෙන තිබෙනවා.
උණුසුම් පුවත්
- ශ්‍රී පාද වන්දනාවේ පැමිණ ආපසු යමින් තිබු මෝටර් රථයක් අනතුරට
- ලිදුල අග්‍රාඔය යකඩ පාලම කැඩී යෑමෙන් පවුල් 800ක් පමණ දැඩි ලෙස පීඩාවට
- ඉදිරි පැය 36ට කාලගුණ තත්ත්වය
- කොළඹට විශේෂ රථ වාහන සැලස්මක්
- අකුරේගොඩ වෙඩිල්ලේ අනෙක් වෙඩික්කරුත් අත්අඩංගුවට
- නිවාස වැඩසටහන යටතේ නිවාස ඉදිකිරීමට සැලසුම්
- විශිෂ්ඨතම වෙරළ තීරයන් අතරට මිරිස්ස සහ බෙන්තොටත්
- පන්නිපිටියේ අනතුරකින්අයෙකු මරුට














