අම්පාර බක්කිඇල්ල කන්නි ඇබේ ඇල අසලදි අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවාග
බක්කිඇල්ල පොලිස් ස්ථානයේ නිළධාරින් පිරිසක් විසින් සිදු කරන ලද මෙහෙයුමකදියි මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේග
ඔහු සතුව තිබී මත්ද්‍රව්‍ය ල ජාතික හැදුනුම් පත් හතරක්ල විදේශ ගමන් බලපත්‍ර දෙකක්ල රියදුරු බලපත්‍රයක්ල උප්පැන්න සහතික දෙකක් සහ ග්‍රාම සේවක සහතිකයක් ද හමුවි තිබෙනවාග
උණුසුම් පුවත්
- මර්වින්ට එරෙහි නඩුවක් යළි කැඳවීමට දින දෙයි
- විල්පත්තුවේ මහා පරිමාණ දඩමස් ජාවාරමක්
- කස්සප හිමි ඇතුළු පිරිස යළි රිමාන්ඩ්
- සර්වඥ ධාතු ප්‍රදර්ශනය ගැන ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්
- විදුහල්පතිවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාත්මක කිරීම් ගැන සාකච්ඡාවක්
- නානුඔය රදැල්ල කෙටි මාර්ගයේ ටොන් 5ට වැඩි බර වාහන ධාවනය කරන බවට චෝදනා
- වායු ගුණාත්මකභාවය පහලට
- බදුලුපුරින් – වලපනේ මෙහෙයුමේ ප්‍රගතිය සහ ඉදිරි සැලසුම්













