මන්නාරම සවුත්බාර් ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01ක් යතුරු පැදියකින් ප්‍රවාහනය කිරීම සහ සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මන්නාරම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කළ බවයි පොලීසිය සඳහන් කළේ.
අත්අඩංගුවට ගත් සැකකරු 44 හැවිරිදිවියේ පසුවන සවුත්බාර් ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, සිද්ධිය සම්බන්ධයෙන් මන්නාරම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
උණුසුම් පුවත්
- කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්ථානය පන්දුව තෝරාගනියි
- හැටන් අධිකරණයේ නීතිඥවරු කළු කොඩි ඔසවයි
- අදත් ප්‍රදේශ කිහිපයකටම වැසි
- පසමිතුරන්ගේ සටනින් ඉන්දියාවට ජය
- වත්තලින් ජීව උන්ඩ තොගයක් හමු වෙයි
- විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා – ඔස්ටේ්‍රලියා තරගය අද
- මහාචාර්්‍ය තිස්ස විතාරණට ජනපති අවසන් ගෞරව දක්වයි
- සාමාන්‍ය පෙළ අපේක්ෂකයින්ට විශේෂ දැනුම් දීමක්














