Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්

    2026-03-23

    බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි

    2026-03-23

    ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි

    2026-03-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්
    • බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි
    • ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි
    • දියේ ගිලී අයෙක් මරුට
    • කුණු නිසා ජනතාව දැඩි දුෂ්කරතාවයට
    • ප්‍රබල අකුණු ගැන අනතුරු ඇගවීමක්
    • ADB සභාපති දිවයිනට
    • බස් ගාස්තු ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, මාර්තු 25
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අයහපත අවසන් – නව ගමනක ඇරඹුමක් – ජනපතිගෙන් සුබ පැතුම්

    අයහපත අවසන් – නව ගමනක ඇරඹුමක් – ජනපතිගෙන් සුබ පැතුම්

    2023-01-01කියවීමට මිනිත්තු 2ක් ගතවේ.30 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    2023 නව වසර රට වෙනුවෙන් ආරම්භ කල වැඩපිළිවෙල ජයග්‍රහණයෙන් නිමාවන වසරක් වේවායි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සුබ පැතුම් එක්කරනවා.

    නව වසරක උදාව යනු නව සිතුම් පැතුම්, අධිෂ්ඨානයන් සමඟ ජීවිතය අලුත් කර ගැනීමට ලැබෙන මහඟු අවස්ථාවක් බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

    රටේ සිදූ වූ පෙර නොවූ ආර්ථික කඩාවැටීම හමුවේ සියලු දෙනා මත පැටවී ඇති විශාල බර සහ අප බහුතරයක් අත්විඳින ලද පසුබෑම පිළිබඳ මනා වැටහීමක් තමන් සතු බව ද රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

    කෙසේ වෙතත් මෙම අයහපත් කාලය පසුකර ඇති බව ජනාධිපතිවරයාගේ විශ්වාසයයි.

    2023 නව වසර මෙරට ආර්ථිකයේ නව හැරවුමක් සනිටුහන් කරන තීරණාත්මක වසරක් වනු ඇති බව අවධාරණය කරන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ස මෘද්ධිමත් ශ්‍රී ලංකාවකට දොරගුළු විවර වන ජයග්‍රාහි වසරකට සුභාශිංසන එක්කර තිබෙනවා.

    සකලවිද අභියෝග රැසක් අභිමුව යහපත් රටක් ගොඩ නගන්නට එක්ව කැපවී කටයුතු කිරීම අවශ්‍ය බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.

    අවුරුදු සුබ පැතුම් පණිවුඩයක් නිකුත්කරමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කලේ ජන ජීවිතය ට බලපාන හා දේශීය ආර්ථිකය ශක්තිමත් කරන උපාය මාර්ග තුල කටයුතු කරමින් නව වසරේ සුබදායි රටක් වෙනුවෙන් කැපවන බවයි.

    ආහාර සුරක්ෂිතතාව හා ග්‍රාමීය ආර්ථික පුනර්ජීවනය උදෙසා ප්‍රමුඛත්වය දෙමින් රටේ සංවර්ධනය වෙනුවෙන් රජය සක්‍රීයව දායකත්වය ලබා දෙන බවද සඳහන් කර තිබෙනවා.

    සැබවින්ම රට නව වසරේදී අලුත් මාවතකට ගෙන යා හැකි බව විපක්ෂ නයක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළා.

    නව වසරට සුභාෂින්සන පණිවුඩයක් නිකුත්කරමින් ඒ මහතා පෙන්වා දෙන්නේ රටේ අනාගතය වෙනුවෙන් ක්‍රියාත්මක කල යුතු වැඩපිළිවෙල පිලිබඳ අවධානය යොමු කල යුතු බවයි.

    ආශ්‍රීත පුවත්:  ආයතන සම්බන්ධීකරණයට රජයේ තීරණයක්
    Ranil wickremesinghe
    පෙර පුව​තබුදු දහම – ලොව හොඳම ආගම ලෙස නම් කරයි
    ඊළඟ පුව​ත විදුලි ගාස්තු වැඩි කෙරෙන යෝජනා පත්‍රිකාව හෙට කැබිනට් මණ්ඩලයට

    සබැ​ඳි පුවත්

    ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්

    බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි

    ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි

    දියේ ගිලී අයෙක් මරුට

    කුණු නිසා ජනතාව දැඩි දුෂ්කරතාවයට

    ප්‍රබල අකුණු ගැන අනතුරු ඇගවීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්

    2026-03-23

    බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි

    2026-03-23

    ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි

    2026-03-23

    දියේ ගිලී අයෙක් මරුට

    2026-03-23
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group