අයහපත් කාලගුණයත් සමග පසුගිය දින 5ක කාලය තුළ ඇති වූ සුළං හා තද වැසි නිසා නිවාස 975ට හානි සිදුව තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන පවසනවා.
මෙම කාලය තුළ වැඩිම නිවාස හානි කළුතර දිස්ත්‍රිකයෙන් වාර්තා වන අතර, එම දිස්ත්‍රික්කයේ නිවාස 213කට හානි සිදුව ඇති බවයි එම මධ්‍යස්ථානය සඳහන් කළේ.
මීට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයේ නිවාස 183කට, රත්නපුර දිස්ත්‍රික්කයේ නිවාස 180කට, මාතර දිස්ත්‍රික්කයේ නිවාස 132කට සහ ගාල්ල දිස්ත්‍රික්කයේ නිවාස 79කට හානිසි සිදුව තිබෙනවා.
උණුසුම් පුවත්
- හෝර්ටන්තැන්නෙන් පහළට වැටුණු වෛද්‍ය සිසුවිය බේරා ගැනේ
- ඔත්තේ ඉරට්ටේ ක්‍රමයට අද සිට QR එකට ඉන්ධන
- වියළි ගංජා සමග දෙදෙනෙක් අල්ලයි
- නිති විරෝධී බීඩි කොළ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
- කිරිඳිවැල පුද්ගල ඝාතනයක්
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි තද වැසි
- සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..
- ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්














