Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    යතුරුපැදි ධාවනය සඳහා විශේෂ මංතීරුවක් හඳුන්වාදීමේ සැලසුමක්

    2026-08-04

    පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල නිල වශයෙන් අවසන්

    2026-08-04

    සාකච්ඡා සම්බන්ධයෙන් ඉරානයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

    2026-08-04
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • යතුරුපැදි ධාවනය සඳහා විශේෂ මංතීරුවක් හඳුන්වාදීමේ සැලසුමක්
    • පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල නිල වශයෙන් අවසන්
    • සාකච්ඡා සම්බන්ධයෙන් ඉරානයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
    • ගුරු හා විදුහල්පති වෘත්තීය සමිති උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත වෙයි
    • කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් තවදුරටත් විවෘත කෙරේ
    • තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
    • දෙමෝදර ගඟට ලොරියක් පෙරළෙයි
    • ගංවතුරින් ගම්පොළ පවුල් 500 ක් අවතැන්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, අගෝස්තු 4
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අයහපත් කාලගුණයෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන් වෙනුවෙන් දෙලක්ෂ පනස් දහසක වන්දි

    අයහපත් කාලගුණයෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන් වෙනුවෙන් දෙලක්ෂ පනස් දහසක වන්දි

    2024-05-29කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

     

    අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාවට අඛණ්ඩව සහන සලසන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී තිබෙනවා.
    ඒ අනුව ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන් වෙනුවෙන් වන්දි මුදල් ලබාදීමට ද තීරණය කර ඇත්තේ.
    අයහපත් කාලගුණය හේතුවෙන් ඊයේ වනවිට පුද්ගල මරණ 8ක් වාර්තා වූ අතර තවත් අනතුරුවලින් පුද්ගලයින් කිහිප දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවටයි ආපදා සහන සේවා මධ්‍යස්ථානය සදහන් කළේ.
    ඔවුන් වෙනුවෙන් වන්දි ලබාදෙන ලෙස ද ජනාධිපතිවරයා අදාළ පාර්ශ්ව වෙත දැනුම් දී තිබෙනවා.
    ඒ අනුව ජීවිතක්ෂයට පත්වූ එක් පුද්ගලයෙකු වෙනුවෙන් රුපියල් දෙලක්ෂ පනස්දහස බැගින් වන්දි මුදල් ලබාදීමට නියමිතයි.
    අත්තිකාරම් ලෙස මේ වනවිටත් රුපියල් 25,000 බැගින් ලබාදීමට කටයුතු කර තිබෙනවා.

    ආශ්‍රීත පුවත්:  නිදහස් පක්ෂ මූලස්ථානයේ ආරක්ෂාව තර කෙරේ
    Srilanka
    පෙර පුව​තඅයහපත් කාලගුණයෙන් පීඩාවට පත්වන ජනතාව වෙනුවෙන් සහන කණ්ඩායම් 41ක්
    ඊළඟ පුව​ත ග්‍රාම නිලධාරීන්ගේ ගැටළු විසඳීම සඳහා නිලධාරීන්ට උපදෙස්

    සබැ​ඳි පුවත්

    යතුරුපැදි ධාවනය සඳහා විශේෂ මංතීරුවක් හඳුන්වාදීමේ සැලසුමක්

    පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල නිල වශයෙන් අවසන්

    සාකච්ඡා සම්බන්ධයෙන් ඉරානයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

    ගුරු හා විදුහල්පති වෘත්තීය සමිති උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත වෙයි

    කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් තවදුරටත් විවෘත කෙරේ

    තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    • අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

      අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

    • 21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

      21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

    • ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

      ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

    • ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

      ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

    • අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

      අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

    • ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

      ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

    එසැණ පුව​ත්

    යතුරුපැදි ධාවනය සඳහා විශේෂ මංතීරුවක් හඳුන්වාදීමේ සැලසුමක්

    2026-08-04

    පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල නිල වශයෙන් අවසන්

    2026-08-04

    සාකච්ඡා සම්බන්ධයෙන් ඉරානයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

    2026-08-04

    ගුරු හා විදුහල්පති වෘත්තීය සමිති උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත වෙයි

    2026-08-04
    ක්‍රීඩා පුවත්

    පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල නිල වශයෙන් අවසන්

    2026-08-04

    ගෝල් ගැලන්ට්ස්ට තියුණු ජයක්

    2026-08-04

    නිසල අරනේ වෙඩික්කරු අත්අඩංගුවට

    2026-08-03
    • කෙහෙළිය CID අත්අඩංගුවට |  ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

      කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

    • අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

      අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

    • මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා  ඔබත් අවධානයෙන් සිටින්න

      මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න

    • රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

      රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

    • අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

      අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

    • වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

      වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group