Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නිවාස වැඩසටහන යටතේ නිවාස ඉදිකිරීමට සැලසුම්

    2026-02-24

    විශිෂ්ඨතම වෙරළ තීරයන් අතරට මිරිස්ස සහ බෙන්තොටත්

    2026-02-24

    පන්නිපිටියේ අනතුරකින්අයෙකු මරුට

    2026-02-24
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නිවාස වැඩසටහන යටතේ නිවාස ඉදිකිරීමට සැලසුම්
    • විශිෂ්ඨතම වෙරළ තීරයන් අතරට මිරිස්ස සහ බෙන්තොටත්
    • පන්නිපිටියේ අනතුරකින්අයෙකු මරුට
    • කුණාටුවක් හේතුවෙන් ඇමරිකාවේ පාසල් වසා දැමේ
    • ගංජා සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
    • මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෙක් හේතුවන් මෙක්සිකෝව කැලබෙයි
    • යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් තාවකාලිකව නැවතීමට දැනුම්දීමක්
    • ඉන්දියාවේ ගුවන් අනතුරකින් 7 දෙනෙක් ජීවිතක්ෂයට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, පෙබරවාරි 24
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අයහපත් කාලගුණයෙන් ගාසා තීරයේ 11 දෙනෙකු ජීවිතක්ෂයට

    අයහපත් කාලගුණයෙන් ගාසා තීරයේ 11 දෙනෙකු ජීවිතක්ෂයට

    2025-12-18කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ගාසා තීරයට බලපා ඇති අධික වර්ෂාව සහ ශීත කුණාටු තත්ත්වය හේතුවෙන් අවතැන් වූ ලක්ෂ සංඛ්‍යාත පලස්තීනුවන්ගේ ජීවන තත්ත්වය තවදුරටත් පහත වැටී ඇති බව ජගත් සංවිධානය පවසනවා.

    රාත්‍රී කාලයට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් තාවකාලික කුඩාරම් රැසකට ද බලපෑම් එල්ලවී තිබෙනවා.

    කුඩාරම්වල සහ තාවකාලික නවාතැන්වල ජීවත් වන දරුවන් රෝගාබාධවලට ලක්වීමේ දැඩි අවදානමක් පවතින බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

    මෙම අයහපත් කාලගුණය හමුවේ ගොඩනැගිලි කඩාවැටීමෙන් කුඩා දරුවෙකු ඇතුලු 11 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

    එමෙන්ම පවුල් 55,000 කට ආසන්න සංඛ්‍යාවක් පීඩාවට පත්ව සිටිනවා.

    ආපදාවට පත් ජනතාවට අවශ්‍ය කුඩාරම්, බ්ලැන්කට් සහ සෙසු අත්‍යවශ්‍ය සැපයුම් ලබා දීමට සූදානම් කර ඇති නමුත් ඊශ්‍රායලය, ප්‍රවේශ මාර්ග අවහිර කිරීම හේතුවෙන් ගාසා තීරයට ඇතුලු වීමට නොහැකිව ඇති බවයි ජගත් සංවිධානය පවසන්නේ.

    පෙර පුව​තකෙහෙල්බද්දර පද්මේ සගවා තිබු තවත් ගිනිඅවියක් පොලිස් භාරයට
    ඊළඟ පුව​ත වයස අවුරුදු 19 න් පහල ආසියානු කුසලානයේ අවසන් පුර්ව වටයේ තරග හෙට

    සබැ​ඳි පුවත්

    නිවාස වැඩසටහන යටතේ නිවාස ඉදිකිරීමට සැලසුම්

    විශිෂ්ඨතම වෙරළ තීරයන් අතරට මිරිස්ස සහ බෙන්තොටත්

    පන්නිපිටියේ අනතුරකින්අයෙකු මරුට

    කුණාටුවක් හේතුවෙන් ඇමරිකාවේ පාසල් වසා දැමේ

    ගංජා සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

    මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෙක් හේතුවන් මෙක්සිකෝව කැලබෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    නිවාස වැඩසටහන යටතේ නිවාස ඉදිකිරීමට සැලසුම්

    2026-02-24

    විශිෂ්ඨතම වෙරළ තීරයන් අතරට මිරිස්ස සහ බෙන්තොටත්

    2026-02-24

    පන්නිපිටියේ අනතුරකින්අයෙකු මරුට

    2026-02-24

    කුණාටුවක් හේතුවෙන් ඇමරිකාවේ පාසල් වසා දැමේ

    2026-02-24
    ක්‍රීඩා පුවත්

    සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ

    2026-02-23

    දකුණු අප්‍රිකාව හමුවේ ඉන්දියාව අසරණ වෙයි

    2026-02-23

    සුපිරි 8 වටයේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්

    2026-02-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group