බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp හෙට ඉදිරිපත් කිරීමට නියමිත 2025 වසර අයවැය අවසන් ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද නිරීක්ෂණය කලා. ඒ ජනාධිපති කාර්යාලයේදී . මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාද මෙම අවස්ථාවට එක්වුණා.