මෙවර අයවැයෙන් වත්මන් රජය ණය ගැනීමේ සීමාව පහත හෙළීම ඉතාමත් නිවැරදි තීරණයක් බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා පවසනවා.
මෙවැනි තීරණ රටේ ආර්ථිකයට යහපත් ලෙස බලපාන බවයි මාධ්‍යට අදහස් දක්වමින් ඒ මහතා සදහන් කළේ.













