බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ජනතාවට සහන ලබා දීමේ වැඩපිළිවෙල ඉදිරි අයවැය මගින් සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. මහ මැතිවරණය වෙනුවෙන් ජාතික ජන බලවේගය සංවිධානය කරන ජන රැළි මාලාවේ පළමු ජන රැළියට තංගල්ල නගරයේදී එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.