යොවුන් ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අයර්ලන්ත කණ්ඩායම සමග පැවති තරගයෙන් ලකුණු 106ක ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදී පන්දුවාර 50 අවසානයේ 5 දෙනෙකු දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 267ක්.
පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ අයර්ලන්ත කණ්ඩායමට පන්දුවාර 40යි එක් පන්දුවකදී සියල්ලන් දැවී ලබා ගැනීමට හැකි වුණේ ලකුණු 161ක් පමණයි.
ඒ අනුව ලකුණු 106ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින් සමත් වුණා.
උණුසුම් පුවත්
- බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය
- හපුතලේ පුද්ගල ඝාතනයක්
- අද දවසේ කාලගුණ තත්ත්වය
- විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්
- තියුණු තරගයකින් පසු එංගලන්තයට ලකුණු 4ක ජයක්
- හැටන් නගරය සංවර්ධනයට රුපියල් මිලියන 2000ක්
- ශ්‍රී ලංකාවට ලකුණු 20ක ජයක්
- බුදු පිළිමවල නළලේ රනින් නිමවා ඇති ඌර්ණ රෝම ධාතු සොරකම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට














