අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් සමග සුහද ද්විපාර්ශවික සාකච්ඡා වටයක් පැවැති බව ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් පවසනවා.එහිදී ද්විපාර්ශවික සබඳතා සමාලෝචනය කළ බවත් ගෝලීය ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවත් ඉන්දීය විදේශ අමාත්‍යවරයා සඳහන් කළා.මෙම සාකච්ඡා පැවැත්වුණේ අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන්ගේ ඉන්දීය සංචාරයට සමගාමීවයි.ඉන්දියාවේ පැවැති ජි 20 කණ්ඩායමේ විදේශ අමාත්‍යවරුන්ගේ හමුවට සහභාගී වීම සඳහා අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා සිය ඉන්දීය සංචාරයේ නිරත වුණා.
ඉන්දියාවේදී ඔහු ඔස්ට්‍රේලියානු හා ජපාන විදේශ අමාත්‍යවරුන් ද හමුවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
උණුසුම් පුවත්
- වියට්නාම ජනපති අද දිවයිනට
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
- පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- යාපනයේ පුද්ගල ඝාතනයක්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්













