අමෙරිකාවේ කුප්‍රකට බන්ධනාගාරයක් වන ඇල්කැට්‍රාස් නැවත විවෘත කිරීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝග කර තිබෙනවා.
විදෙස් වාර්තා සදහන් කළේ, අමෙරිකාවේ ප්‍රචණ්ඩ ක්‍රියාවන්හි වර්ධනය වීමක් දක්නට ලැබීම හේතුවෙන් මෙම බන්ධනාගාරය යළි ගොඩනැගීමට විවෘත කරන ලෙස ජනාධිපතිවරයා මෙම නියෝගය නිකුත් කර ඇති බවයි.