අමෙරිකාවේ චිකාගෝ නුවර, රාත්‍රී සමාජ ශාලාවක ඊයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් සිව් දෙනෙකු මිය ගොස් තවත් 14 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
එමෙන්ම ඉන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවද සඳහන්.
මෙම සිද්ධියට චිකාගෝ හී ක්‍රියාත්මක අපරාධ කල්ලියක් සම්බන්ධ බවට අනාවරණය කරගෙන ඇති අතර වෙඩි තැබීමට හේතුව මෙතෙක් හෙලි වී නොමැති බව සඳහන්.