අමෙරිකාවේ ලුවිස්ටන්, මේන් ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයින් 16දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයින් 50ත් – 60ත් අතර සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
වෙඩිතැබීම සිදුකළ තුවක්කුකරු සොයා මෙහෙයුම් සිදු කරනු ලබනවා.