අමෙරිකාවේ මෙක්සිකෝ සහ ටෙක්සාස් ප්‍රාන්තයේ සරම්ප පැතිරීම ඉහළ ගොස් තිබෙනවා.
මේ වන තෙක් සරම්ප රෝගීන් සියයකට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ.
ඉන් වැඩි පිරිසක් වයස අවුරුදු 17 ට අඩු ළමුන් බව සඳහන්.
සරම්ප සදහා වූ එන්නත ලබා ගැනීම ප්‍රතික්ෂේප කිරීම රෝග ව්‍යාප්තියට හේතු වී ඇති බවට එරට බලධාරීන් පෙන්වා දි තිබෙනවා.