අමෙරිකාවේ නැගෙනහිර වෙරළ තීරයට බලපා ඇති එරීන් සුළි කුණාටුව උතුරු කැරොලිනාහි වෙරළබඩ කලාපය දක්වා ව්‍යාප්ත වෙමින් පවතිනවා.
මේ හේතුවෙන් එම ප්‍රදේශවලට පිවිසීම සීමා කිරීමට බලධාරින් පියවර ගෙන ඇති බවයි සදහන් වන්නේ.
මීට දින දෙකකට පෙර උතුරු අත්ලාන්තික් සාගරය හරහා හමා ආ දැඩි සුළං සහිත කුණාටු තත්වය කලාප රැසකට ව්‍යාප්ත වෙමින් පවතින බවද කාලගුණ විද්‍යා අංශ නිවේදනය කර තිබෙනවා.
මේ වනවිට ”එරීන්” සුළි කුණාටුව පැයට කිලෝ මිටර 170ක ආසන්න වේගයකින් හමා යන බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සදහන් කලේ.
උණුසුම් පුවත්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
- නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල














