ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ප්‍රතීතනය සහිත රසායනාගාරයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීම සඳහා අමෙරිකා එක්සත් ජනපදයේ වෛද්‍ය රසායනාගාර ආයතනයක් එකඟතාව පළ කර තිබෙනවා. ඊට අදාළ අවබෝධතා ගිවිසුමට ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ දිනයේ අත්සන් තැබුණා. මෙම ව්‍යාපෘතියේ වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 15 ක් බවයි සඳහන් වන්නේ. දිවයින පුරා මේ වන විට පවතින රසායනාගාර සමඟ එක්ව ප්‍රධාන රසායනාගාරයක් ලෙස කටයුතු කරමින් විවිධ ක්ෂේත්‍රවල භාණ්ඩ සහ සේවාවන්වල තත්ත්වය තහවුරු කිරීම මෙම රසායනාගාරය මගින් සිදු කිරීමට අපේක්ෂිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.
උණුසුම් පුවත්
- යාපනය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක් ඝාතනය කෙරේ
- BREAKING NEWS: ඉන්ධන මිල ඉහළට
- ඉන්ධන කෝටාව ඉහළට
- දිය වැලකට හසු වූ විදේශිකයෙක් බේරාගනියි
- බලපත්‍ර රහිතව ඩීසල් ප්‍රවාහනය කළ අයෙක් සහ ළඟ තබාගත් අයෙක් අත්අඩංගුවට
- අනවසරයෙන් පෙට්‍රල් ළඟ තබාගත් තිදෙනෙක් අත්අඩංගුවට
- පහරදීමකින් අයෙක් මරුට
- ගල්කිස්සේ විශේෂ මෙහෙයුමකින් ඇල්ටෝ ධර්මෙගේ සහ සැන්ඩෝගේ අනුගාමිකයන් පිරිසක් කොටුවෙයි












