අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුවට නව නිලධාරීන් 20,000 ක් බඳවා ගන්නා ලෙසට නියෝගයක් නිකුත් කර තිබෙනවා.
ඒ, එරට සක්‍රමංණිකයන් පිටුවහල් කිරීමේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට සහය වීම සදහා බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
ලේඛනගත නොකළ සංක්‍රමණිකයින් ස්වයං – පිටුවහල් කිරීමට දිරිගැන්වීමේ පරිපාලන සැලැස්මේ කොටසක් ලෙසයි ඇමරිකානු ජනාධිපතිවරයා විසින් පසුගියදා මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.