අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමයේ සැසිවාරයක් සදහා මලයාසියාවට පැමිණ තිබෙනවා. බලයට පත්වීමෙන් පසුව ඔහු ආසියාවට පැමිණි පළමු අවස්ථාව මෙය වනවා. මෙම හමුවේදී ඔහු අග්නිදිග ආසියානු රටවල විදේශ අමාත්‍යවරුන් හමුවීමට නියමිතයි. එහිදී ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පැන වූ තීරු බදු සම්බන්ධයෙන් අවධානය යොමු කෙරෙනු ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.
උණුසුම් පුවත්
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට














