Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, අප්‍රේල් 9
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අමානුෂික ලෙස සිසුවියකට තැලූ ගුරුවරයා අත්අඩංගුවට

    අමානුෂික ලෙස සිසුවියකට තැලූ ගුරුවරයා අත්අඩංගුවට

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2026-02-07කියවීමට මිනිත්තු 1ක් ගතවේ.34 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    නුවරඑළිය කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන නානුඔය ප්‍රදේශයේ පාසලක 8 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියකට ගුරුවරයෙකු විසින් අමානුෂික ලෙස පහරදීම හේතුවෙන් එම පාසල් සිසුවිය නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත පසුගිය 5 වනදා ඇතුළත් කර තිබෙනවා.

    පහරකෑමෙන් පීඩාවට පත් පාසල් සිසුවිය ඊයේ(06) දින පාසල් නොගිය සිසුවිය, හිසරදය, කරකැවිල්ල, ඔක්කාරය යන රෝග ලක්ෂණ නිසා දියණියගෙන් කරුණු විමසූ දෙමව්පියන් ඒ පිළිබඳ නානුඔය පොලිසිය වෙත පැමිණිලි කර පසුව සිසුවිය රෝහල් ගත කර තිබෙනවා.

    පහර කෑමට ලක්වූ සිසුවිය කියා සිටියේ අදාළ ගුරුවරයා නිරන්තරයෙන් ශිෂ්‍යාවන්ට හිරිහැර කරන බවත් ඔවුන් වාචිකව අපයෝජනය කර පහර දෙන බවයි.

    “පස්වෙනිදා(05) මට කම්මුලට සහ කන් ප්‍රදේශවලට දරුණු ලෙස පහර දුන්නා.

    අවසානයේ මගේ හිස මේසය මත තබා ගුරුවරයාගේ වැලමිටෙන් මගේ පිටට පහර දුන්නා.

    මේ නිසා මට වේදනාව දරාගත නොහැකි වූ අතර පාසල් අවසන් වනතුරු මට මුත්‍රා පිටවීමට පටන්ගත් බවයි” පහරකෑමට ලක්වූ සිසුවිය කියා සිටියේ.

    අදාළ සිසුවියට පහරදුන් ගුරුවරයා පාසලේ බොහෝ සිසුන්ට නිරන්තරයෙන් මේ ආකාරයෙන් පහර දෙන බවත් ගුරුවරයා මීට පෙර සිසුවෙකුට පොල්ලකින් පහරදී ඇති බවත් එම පාසලේ අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ගේ දෙමව්පියන් කියා සිටිනවා.

    පහරදීම සිදු කළ බවට චෝදනා එල්ල වන ගුරුවරයා ඊයේ(06) රාත්‍රීයේ නානුඔය පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර අද(07) ඔහු නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

    පෙර පුව​ත2026 20යි 20 ලෝක කුසලානය ඇරඹීමට සියලු කටයුතු සුදානම්
    ඊළඟ පුව​ත T20 ලෝක කුසලානයේ පළමු තරගය ඇරඹෙයි

    සබැ​ඳි පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group