අමාත්‍යංශ දෙකක විෂය පථ වෙනස් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 වැනි ව්‍යවස්ථාව යටතේ තමන්ට පැවරී ඇති බලතල අනුවයි මෙම වෙනස් කිරීම සිදුකර ඇත්තේ.
ඒ අනුව ශ්‍රී ලංකා ව්‍යසන කළමනාකරණ පනත යටතට ජාතික ජල ශාස්ත්‍රීය පනත අන්තර්ගත කර තිබෙනවා.
එමෙන්ම පෙර පාසල් සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කර ක්‍රියාතමක කිරීම අධ්‍යාපන අමාත්‍යංශය ශීර්ෂයට යටතට ඇතුළත් කර ඇති බව සඳහන්
ඊයේ දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.