අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන ගුණතිලක මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද සිදුකිරීමට නියමිතව තිබෙනවා.
ඒ වාද්දුව වේරගම පොදු සුසාන භුමියේදී
කලක් රෝගාතුරව සිටි ඒ මහතා රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 18 වනදා අලුයම අභාවප්‍රාප්ත වුනා.
මිය යන විට නන්දන ගුණතිලක මහතා 63 වන වියේ පසුවුනා.













